wmf.a m%;sM,

2024 Wiiafm< lKavdhu


සමස්ථ සිසුන්ගෙන් 1/4කට වඩා A,B සමර්ථ ලබාගත් ලංකාවේ එකම පන්තිය Bio පන්තිය

District ranks

43

බිනිති මෙත්යානි
Index - 1679309

56

සදුනි මදූෂා
Index - 1691821

85

මිචෙලා පීරිස්
Index - 2862280

96

මනුත් නිම්දිය
Index - 1688146

103

මන්දිනී යොවින්මා
Index - 1692151

122

නෙත්මි තරින්ද්‍යා
Index - 1691597

122

සචිනි සමරසිංහ
Index - 3263401

154

මිලාෂ් සමින්ද
Index - 3751406

woaú;Sh m%;sM,


C A, S B, C B, F C ලෙස ළමුන්ගේ ප්‍රතිඵල ඉතා කෙටි කාලයක් තුළ විශාල ලෙස පරිවර්තනය කිරීමට අප සමත් වුණෙමු.
image

.=rejrhd ms,sn|j

2021 වසරේ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට පළමු අවස්ථාවෙන්ම දිවයිනේ ඉහළම සාමාර්ථයක් වාර්ථා කරමින් සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයට තේරී පත්ව වර්තමානයෙහි එහි වෛද්‍ය උපාධි කටයුතු සාර්ථකව හදාරමින් සිටී.

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස ලත් අත්දැකීම්ද සාර්ථකව උසස්පෙළ හදාරා ලත් අත්දැකීම්ද යන දෙවර්ගයම පදනම් කරගෙන ඕනෑම මට්ටමක සිටින සිසුවෙකු විශිෂ්ඨ ප්‍රතිඵලයක් කරා ඔසවා තැබීමට හැකිවීම ඔහුගේ සුවිශේෂත්වයයි.

ප්‍රායෝගිකත්වයෙන් යුතුව තාර්කිකව ඉගැන්වීම, එතෙක් පැවැති සාම්ප්‍රදායික BIO ඉගැන්වීම් කලාව අතික්‍රමණයට හේතු විය.





Our Process

Revision Class

මාස 8ක් වැනි කාලයක් තුළ මුළු විෂය නිර්දේශයම 100%ක් අංගසම්පූර්ණවම ඉගැන්වීම සිදුකරන අතර ප්‍රශ්න පත්‍ර විශාල සංඛ්‍යාවක් පන්තිය තුලදී ලියවනු ලැබේ.

Theory Class

පළමු අවස්ථාවෙන්ම A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍යවන හොඳ අඩිතාලමක් සහිත අංගසම්පූර්ණ විශය නිර්දේශය උගන්වයි. වාර විභාග වලදීද උපරිම ලකුණු ලබාගත හැකිවන පරිදි ප්‍රශ්නපත්‍ර ලිවීමට මනාව පුරුදු කරයි.

Rapid Revision

ප්‍රතිඵල පැමිණීමේන් පසු පන්තියට සහභාගී වන සිසුන්ට මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ මගහැරුණු පාඩම් ආවරණය කිරීමට පවත්වනු ලබන විශේෂ පන්තියයි.

Paper Class

අංගසම්පූර්ණ ප්‍රශ්නපත්‍ර නියමිත කාලයට ලියවා Real අනුමාන නිබන්ධන සහ Marking scheme සහිතව අංගසම්පූර්ණව සාකච්ඡා කිරීම. සෑම ළමයෙකුටම තම ලකුණට අදාළ rank එකක් ලබාදීම.

wm mka;s j, iqúfYaIs;d

සෑම දිනකම පන්ති ආරම්භයට පෙර කෙටි ප්‍රශ්න පත්‍රයක් (Reminders).

සෑම ඒකකයකටම අදාලව අධ්‍යයනයට පහසු ලෙස සැකසූ සුපැහැදිලි නිබන්ධන.

සෑම ඒකකයකටම අදාලව day to day නිබන්ධන (MCQ + ව්‍යුහගත රචනා).

"Self Study" නිබන්ධන කට්ටලය මගින් පාඩම් නැවත මතක් කිරීම.

ඒකක කිහිපයක් එකතු කර continuous assessment (CA) පැවැත්වේ.

2012 සිට modified past papers කරවීම.

එම වර්ෂය සඳහා අනුමාන රචනා කොටස් ඇතුළත් smart essay plan.

"සති හත" විශේෂ නිබන්ධන පොත් කට්ටල මගින් විභාගයට සති හතකට පෙර සිට සියලුම විශය කොටස් නැවත මතක් කිරීම.

Model Papers.

Bio නිර්වචන නිබන්ධනය + රූප සටහන් + ප්‍රස්තාර නිබන්ධනය.

සෑම ළමයෙකුටම smart record book එකක්.

Student Feedback

Telegram Channels

45 + | BIO MCQ
2025 Theory
2025 Revision
2026 Theory
2027 Theory

Our Gallery